අද්මිරාල් සින්නයියා සහ සුළු ජාතික දෙමළ ජනතාව – ග්ලෝබල් දෙමළ පුවත්

(පීඩාවට පත්වූ දෙමළ ජනතාව ශ්‍රී ලංකා රජයේ ඉහළ තනතුරු ඉල්ලා සත්‍යග්‍රහ කළේ නැහැ, ඔවුන් තම ඉඩම් හා අයිතිවාසිකම ඉල්ලා සත්‍යග්‍රහයෙහි නිරතව සිටින බව මෙම රජය අවබෝධ කරගත යුතුයි) ශ්‍රී ලංකා නාවික හමුදාවේ 21වැනි නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා පත්කර තිබේ. පසුගිය කාලයේ එනම් මහින්ද රාජපක්‍ෂ පාලන සමයේ සින්නයියා දේශපාලන වශයෙන් පලිගැනීම්වලට ලක්වූ … Continue reading අද්මිරාල් සින්නයියා සහ සුළු ජාතික දෙමළ ජනතාව – ග්ලෝබල් දෙමළ පුවත්